සුවෙන් පිරුණු ජීවිතයකට නිරන්තරයෙන් ඔබට උදව් කරන සෑම සතියකම කාලීන වෛද්‍ය ගැටළු ගැන අපේ රටේ සිටින මහාචාර්යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සමග සාකච්ඡා කරන නවලියෙන් සුවය ගෙනෙන විශේෂාංගය.
හදිසි අනතුරු කොහොම, කොතැන, කවුරු මුහුණ දුන්නත් එයින් වෙන හොඳක් නම් අපි මෙතෙක් අහලත් නැහැ,…
හදිසි අනතුරක් නිසා පුද්ගලයකුගේ ජීවිතයේ ගුණාත්මක බව වගේම ඔහුගේ පෙනුම පිළිබඳව ගැටලු ඇතිවෙන්න පුළුවන්. එවැනි…
මෙවරත් ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු වළක්වා ගැනීමේ ජාතික සම්මන්ත්‍රණය ජාත්‍යන්තරයේ ද සහභාගීත්වය ඇතිව නොවැම්බර් 28,…
මිග්‍රේන් හිසරදය අප කාටත් ඇතිවන සහ සුලබව ඇසෙන රෝග තත්ත්වයක්. එය ඔබගේ දෛනික ජීවිතය පීඩාකාරී…
ගර්භණි මවකගේ ගැබ් දරණ කාලය සම්පූර්ණ වීමට පෙරාතුව දරුවකු බිහි වුණොත් එය ‘නොමේරූ දරු උපතක්’…
🩸 රුධිර පරිත්‍යාගයක් කියන්නේ කුමක්ද...?අපේ ස්ව කැමැත්තෙන් අපි නාඳුනන ඕනෑම රෝගියෙකු සඳහා අපේ රුධිරයෙන් යම්…
පෙනහලු යනු මිනිස් ශරීරයේ ඇති වැදගත්ම ඉන්ද්‍රියන්ගෙන් එකක්. මිනිසාගේ හුස්ම ගැනීම හෙවත් ඔක්සිජන් ලබාගැනීම හා…
දරුවකුට හඬන්න හේතු සාධක බොහොමයක් තිබෙනවා. ඒ වගේම දරුවෙකුට තමන්ගේ අවශ්‍යතාවන් වචනයෙන් විස්තර කරන්න බැරි…
ආසාත්මිකතාව එහෙම නැත්නම් අප අතර හුරු පුරුදු ඉංග්‍රිසි වචනයෙන් කියනවා නම් Allergy ඇතිවන්නේ විවිධ හේතුන්ට…
විවිධ හේතුන්ගෙන් අක්මාවට හානිවනවා. එවැනි හානි නිසා එහි ඇතිවන ඉදිමුම අක්මාවට හානිවීම අපි ‘අක්මා ප්‍රදාහය’…
වයස අවුරුදු 46 ක සිවුදරු මවක් වන සිරියාවතී ඉතා රූමත්, මැදිවියේ කාන්තාවක්. දරුවන් සිවු දෙනකු…
Syestemic Lupus Erythematous SLE ( Syestemic Lupus erythematous & SLE (Syestemic Lupus erythematous) යනු ශරීරයේ…
කාන්තාවන් අතර යටිබඩ වේදනාව එසේත් නැත්නම් Pelvic Inflammatory Disease ඉතා සුලබ රෝග තත්ත්වයක්. ඔබත් මේ…
දරුවකුගේ කායික සංවර්ධනය සහ නීරෝගීතාවය ගැන වගේම ඔවුන්ගේ පෞරුෂත්වයේ දියුණුව පිළිබඳව වූ සෞඛ්‍ය තත්ත්වය ගැනත්…
සෑම වසරකම ඔක්තෝබර් පළමු වැනි දිනය ‘ලෝක වැඩිහිටි දිනය’ ලෙස පිළිගැනෙනවා. මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානය…
පෙරේරා මහත්මියගේ දියණිය කිසිදු කරදරයකින් තොරව විකිරණශීලී අයඩින් ප්‍රතිකාරය කරගත්තා. මෙම ප්‍රතිකාරය කරගත යුතු ආකාරය…
ප්ලාස්ටික් සැත්කම් යන වචනය ග්‍රීක භාෂාවේ ‘Platicos’ එහෙම නැත්නම් අඹනවා යන අර්ථයෙන් බිඳී තිබෙනවා. නමුත්…
අපේ මොළය විසින් අප කරන හැම දෙයක්ම පාලනය කරනවා. ඒ නිසා අනෙක් හැම අවයවයකට වගේම…
ජීව විද්‍යාත්මකව අපි වයස්ගත වීම සාමාන්‍යයි. ඒ සමගම දත්වැටීම සිදුවුණාම අපි කියන්නේ වයස්ගත වන විට…
Sign in to your account