නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පරිප්පු හොදි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

පරිප්පු හොදි

Published October 30, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

  • පරිප්පු ග්‍රෑම් 100
  • තෙල් මේස හැඳි 2
  • කපාගත් ලූනු ගෙඩි 1/2
  • ඉඟුරු සුදු ලූනු පේස්ට් තේ හැඳි 1/2
  • අමුමිරිස් කරල් 2
  • මිරිස් කුඩු තේ හැඳි 1 1/4
  • කහ කුඩු තේ හැඳි 1/2
  • තුනපහ කුඩු තේ හැඳි 1
  • බැදපු තුනපහ කුඩු තේ හැඳි 1/2
  • රස අනුව ලුණු
  • තක්කාලි ගෙඩි 1
  • කරපිංචා ඉති 1
  • පොල් කිරි කෝප්ප 1/4

සාදාගන්නා ආකාරය

පරිප්පු සෝදා විනාඩි 15 ක් පොගවා පෙරා පසෙකින් තබාන්න. තෙල් රත්වූ පෑන් එකකට ලූනු, ඉඟුරු, සුදු ලූනු, අමුමිරිස්, මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු, බැදපු තුනපහ කුඩු සහ ලුණු කුඩු එකතුකර බැද ගන්න. පසුව පරිප්පු එකතු කර විනාඩි 2-3 ක් බැදෙන්න හැර තක්කාලි, කරපිංචා සහ වතුර කෝප්ප 2 ක් එකතු කර වැඩි ගින්දරේ පිස පොල් කිරි දමා හින්දවා ගන්න.

TAGGED: chammi imalka, dhal, foods, Lentil gravy
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Indian Diner එකක්

May 19, 2025

Indian Sweets

May 19, 2025

‍රාත්‍රියට ඉන්දියානු කෑම වේලක්

May 12, 2025

මාළු, මස් නැති දවල් කෑම වේලක්

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?