අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරයතෝර මාළු කුඩා කැබලිවලට කපා එයට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු, රම්පෙ, කරපිංචා, කුරුඳු, එනසාල්, සුදුලූනු, විනාකිරි, වතුර අඬු කෝප්ප දෙකක්…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය බිත්තර ටික පොඩියට කපාගන්න. එයට අලිගැටපේර ගෙඩිය කුඩාවට කපා එකතු කර එයටම චොප් කරගත් ලූනු හා ලූනු කොළද එකතු කරගන්න. තක්කාලි…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය පොල්වලට ලුණු සහ වතුර අවශ්‍ය තරමට එකතුකර හොඳින් කලවම් කරගන්න.ඉඳිආප්ප පිටි එකතු කර කලවම් කර කැට සකසාගන්න. රයිස් කුකර් එකේ, පිට්ටු…
අවශ්‍ය ද්‍රව්‍ය සුදු කැකුළු හාල් පිටි ග්‍රෑම් 500පොල් ග්‍රෑම් 400රස අනුව ලුණුබ්ලෙන්ඩ් කරගත් බීට් රූට් අල 1/2බ්ලෙන්ඩ් කරගත් නිවිති කොළ ස්වල්පයක්බ්ලෙන්ඩ් කරගත් කැරට් ස්වල්පයක් සාදාගන්නා…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය පිටි විනාඩි 2-3 ක් හොඳින් බැදගන්න.පොල්වලට ලුණු සහ වතුර අවශ්‍ය තරමට එකතුකර හොඳින් කලවම් කරගන්න.එයට හාල් පිටි දමා කලවම් කර කැට…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය පිටි විනාඩි 2-3 ක් හොඳින් බැදගන්න.පොල්, ලුණු සහ වතුර එකතු කර එයට හාල් පිටි දමා කලවම් කර කැට සකස් කරගන්න. පිට්ටු…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය බිත්තර ටික වෙන් නොවන ලෙස පිහියකින් ඉරි ඇඳ ගන්න. භාජනයකට දිය කිරි, කහ කුඩු, ලුණු කුඩු, අමුමිරිස්, රට ලූනු, කුරුඳු පොතු,…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය පරිප්පු සෝදා විනාඩි 15 ක් පොගවා පෙරා පසෙකින් තබාන්න. තෙල් රත්වූ පෑන් එකකට ලූනු, ඉඟුරු, සුදු ලූනු, අමුමිරිස්, මිරිස් කුඩු, කහ…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය භාජනයකට මිටි කිරි සහ දෙහි යුෂ හැර ඉතිරි සියල්ල එකතු කර මද ගින්නෙ හොඳින් තම්බාගන්න. මිටි කිරි එකතු කර දිගටම හැදි…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය අල ටිකට මිටිකිරි හැර ඉතිරි සියල්ල එකතු කර පියන වසා තම්බා ගන්න. අල හොඳින් තැම්බුන පසු මිටි කිරි එකතුකර තරමක් හින්දවා…
Sign in to your account