අවශ්‍ය ද්‍රව්‍ය
- බෝංචි ග්‍රෑම් 250
- ලූනු ගෙඩි 1/4
- අමුමිරිස් කරල් 2
- රම්පෙ
- කරපිංචා ඉති 1
- කුරුඳුපොතු කැබැල්ලක්
- රස අනුව ලුණු
- මිරිස් කුඩු තේ හැඳි 1/2
- කහ කුඩු තේ හැඳි1/4
- තුනපහ කුඩු තේ හැඳි 3/4
- දිය කිරි හා මිටි කිරි ස්වල්පය බැඟින්
සාදාගන්නා ආකාරය
බෝංචි සෝදා කැබලි කපා පෑන් එකකට දමා එයට ලූනු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා, කුරුඳුපොතු, ලුණු, මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු සහ දිය කිරි එකතු කර මද ගින්නේ හින්දවා ගන්න. අවසානයට මිටි කිරි ටිකක් එකතුකර ගන්න.
