නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Chicken Burrito
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

Chicken Burrito

Published October 30, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

  • චිකන් ග්‍රෑම් 250
  • මයෝනිස් මේස හැඳි 3
  • බිත්තර 3
  • සිහින්ව කපාගත් ලූනු ගෙඩියක්
  • සිහින්ව කපාගත් තක්කාලි ගෙඩියක්
  • චොප්කරගත් බෙල්පෙපර් ගෙඩියක්
  • රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
  • කිරි කෝප්ප 1/4
  • බටර් මේස හැඳි 1
  • තලාගත් සුදුලූනූ තේ හැඳි 2
  • හොට් සෝස් ස්වල්පයක්
  • චෙඩාර් චීස් පෙති කිහිපයක්
  • ටෝටිලා රොටි 2

සාදාගන්නා ආකාරය

බෝල් එකකට සිහින්ව කපා ගත් ලූනූ, තක්කාලි හා බෙල්පෙපර් දමා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතුකරගන්න. වෙනත් බෝල් එකකට මයෝනිස් දාමා කිරි මේසහැඳි 3 කලවම් කරගන්න. චිකන් කුඩා කැබලිවලට කපා බැදගන්න. බිත්තර කඩා වෙනම බෝල් එකකට දමාගන්න.

ලුණු හා කිරි මේසහැඳි 4 කලවම් කර පෑන් එකට බටර් ටිකක් එකතුකර සුදුලූනූ ටික එකතුකරගන්න. පසුව බිත්තර මිශ්‍රණය එකතුකර ස්කැම්බල් කරගෙන එයට චිකන් එකතු කරගන්න. ටෝටිලා මැදට හොට්සෝස් සමග සාදාගත් සැලඩ් එකෙන් ටිකක් එකතුකර උඩින් බිත්තර හා චිකන් එකතුකර මයෝනිස් සෝස් සමග චෙඩාර් චීස්පෙති දෙකක් තබා නවාගෙන මද ගින්දරේ විනාඩි 5 ක් පුළුස්සගන්න.


 

TAGGED: chicken, Chicken Burrito
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Indian Diner එකක්

May 19, 2025

Indian Sweets

May 19, 2025

‍රාත්‍රියට ඉන්දියානු කෑම වේලක්

May 12, 2025

මාළු, මස් නැති දවල් කෑම වේලක්

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?