අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් අඹ ගෙඩි 1
- නැවුම් එළකිරි කෝප්ප 1/4
- අමන්ඩ් ඇට කිහිපයක්
- යෝගට් කෝප්ප 1/2
- අයිස් කැට
සාදාගන්නා ආකාරය
ඉහත සියල්ලම හොඳින් බ්ලෙන්ඩ් කර වීදුරුවකට එකතුකරගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය
සාදාගන්නා ආකාරය
ඉහත සියල්ලම හොඳින් බ්ලෙන්ඩ් කර වීදුරුවකට එකතුකරගන්න.
නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.
Sign in to your account