නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: චීස් ඇන්ඩ් අනියන් පෆ්
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
ඉවුම් පිහුම්

චීස් ඇන්ඩ් අනියන් පෆ්

Published September 18, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

පේස්ට්‍රි ශීට් 1
ක්‍රීම් චීස්
චොප් කරගත් ලූනු ගෙඩි 1
චොප් කරගත් පාස්ලි ස්වල්පයක්
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
රස අනුව ලුණු

සාදාගන්නා ආකාරය

පේස්ට්‍රි  ශීට් එක තුනී කරගන්න. අඟල් එකහමාරක දෙකක පමණ විෂ්කම්භයක් සහිත රවුම් කපා එය තෙල් කඩදාසියක් දමාගත් තැටියක තබා සෙල්සියස් අංශක 170 උෂ්ණත්වයට රත්කළ අවන් එකක විනාඩි 20 ක් පමණ බේක් කරගන්න.

ඉතිරි ද්‍රව්‍ය සියල්ල එකට එක් කර ගෑරප්පුවකින් හොඳින් බීට් කරගන්න. රස අනුව ලුණු එකතු කර බේක් කරගත් පේස්ට්‍රි‍ නිවෙන්නට හැර සාදාගත් මිශ්‍රණය මැදට දමා පේස්ට්‍රි රවුම් සැන්ඩ්විච් කරගන්න.




 

TAGGED: foods, riska rasik, චීස් ඇන්ඩ් අනියන් පෆ්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Sausage Bread Rolls

September 25, 2023

Sausage Pasta

September 25, 2023

Cheese and Sausage Kebab

September 25, 2023

හැම් සැන්ඩ්විච්

September 25, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?