අවශ්‍ය ද්‍රව්‍ය
- පෙති කපාගත් පිපිඤ්ඤා ගෙඩි 1
- රවුමට කපාගත් පාන් පෙති 5
- මයෝනිස් ග්‍රෑම් 100
- චොප් කරගත් ලූනු ගෙඩි 1
- අමුමිරිස් කරල් 2
- රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු
- මොසරැල්ලා චීස් ග්‍රෑම් 200
සාදාගන්නා ආකාරය
පාන් සහ පිපිඤ්ඤා හැර අනෙක් සියල්ලම එකට එක් කර හොඳින් බ්ලෙන්ඩ් කර පැය කීපයක් ශීතකරණයේ තබන්න. රවුමට කපාගත් පාන් මත සාදාගත් මිශ්‍රණය තවරා එයට උඩින් පිපිඤ්ඤා පෙත්තක් තබා පිළිගන්වන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/08/riska-rasik.png)