අවශ්‍ය ද්‍රව්‍ය
- Club Soda මිලිලීටර් 50
- සීනි සිරප් මිලිලීටර් 30
- දෙහි යුෂ මිලිලීටර් 30
- පිපිඤ්ඤා පෙති කිහිපයක්
- අයිස් කියුබ් 2
- Crushed Ice ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
සෝඩා, සීනි සිරප්, දෙහි යුෂ, අයිස් කියුබ් ලොකු ජා එකකට දමා පියන වසා හොඳින් සොලවන්න. වීදුරුවකට Crushed Ice සහ පිපිඤ්ඤා පෙති කීපයක් දමා මිශ්‍රණය එකතු කරන්න.
