නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: Sausages and Cinnamon Apple Pizza
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
ඉවුම් පිහුම්

Sausages and Cinnamon Apple Pizza

Published September 4, 2023

(පීසා ඩෝ එක පෙර පරිදිම සාදාගන්න)

සිනමන් ඇපල් මිශ්‍රණය සාදාගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

  • චොප්කරගත් සුදුලූනු ස්වල්පයක්
  • කුරුඳු කුඩු ස්වල්පයක්
  • ඔලිව්තෙල් ස්වල්පයක්
  • ග්‍රේට් කරගත් දම් ගෝවා කෝප්ප 1
  • කපාගත් සොසේජස් කෝප්ප 1
  • සිනමන් ඇපල් කෝප්ප 1

සාදාගන්නා ආකාරය

පෑන් එක ළිප තබා එයට ඔලිව් තෙල් එකතු කර රත්වූ පසු ඇපල් කපදමා කුරුඳු කුඩු එකතු කර ෆ්‍රයි කරගන්න.

පීසා එක සාදාගන්නා ආකාරය

පීසා ඩෝ එක තුනී කරගෙන ඔලිව් ඔයිල් ටිකක් තවරා ගාලික් පේස්ට් එක තවරා ගන්න.ගෝවා සහ සොසේජස් වෙන වෙනම පෑන් එකේ ෆ්‍රයි කරගන්න. ගාලික් පේස්ට් තවරත් පීසා ඩෝ එකට මුලින්ම ගෝවා අතුරගන්න.

එයට උඩින් සොසේජස් සහ සිනමන් ඇපල් ටික එකතුකරගන්න.සෙල්සියස් අංශක 200 ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 20 ක් බේක් කරගන්න. එළියට අරන් මොසරැල්ලා චීස් උඩින් දමා තව විනාඩි 5 ක් බේක් කරගන්න.









 

TAGGED: pizza, Sausages and Cinnamon Apple Pizza
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Virgin Mojito

September 18, 2023

Pineapple Cobbler

September 18, 2023

Shirley Ginger

September 18, 2023

Potato Nuggets

September 18, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?