අවශ්‍ය ද්‍රව්‍ය
- විපින් ක්‍රීම් මිලිලීටර් 400
- ටිං කිරි ග්‍රෑම් 120
- වැනිලා තේ හැඳි 1 1/2
සාදාගන්නා ආකාරය
විපින් ක්‍රීම් ටික පීක් එකක් එන තුරු හොඳින් බීට් කර එයට ටිං කිරි සහ වැනිලා එකතු කර හොඳින් ත්දකා කරන්න. සියල්ල මිශ්‍ර වූ පසු ටබ් එකකට දමා අධිශීතකරණයේ පැය 4 ක් තබන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/08/chammi-imalka.png)