නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: කරවල අච්චාරු
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
ඉවුම් පිහුම්

කරවල අච්චාරු

Published August 14, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

  • තලපත් කරවල ග්‍රෑම් 200
  • තලාගත් ඉඟුරු, සුදුලුනු මේස හැඳි 1
  • කරපිංචා කොළ 20
  • සීනි මේස හැඳි 1
  • පොල්තෙල් මේස හැඳි 1
  • කුරුඳු පොතු කෑල්ලක්
  • ලියාගත් රතුලූනු ගෙඩි 4
  • මිරිස්කුඩු මේස හැඳි 1
  • රස අනුව ලුණු
  • පලාගත් අමුමිරිස් කරල් 4
  • අබ තේ හැඳි 1
  • දෙහි බෑයක යුෂ

පේස්ට් එක සෑදීමට

  • අබ තේ හැඳි 1
  • වියළි මිරිස් කරල් 4
  • උළුහාල් තේ හැඳි 1/2
  • කහ කුඩු තේ හැඳි 1/4
  • ගම්මිරිස් ඇට 10-15
  • විනාකිරි මේස හැඳි 4

සාදාගන්නා ආකාරය

කරවල සෝදා කහකුඩු හා දෙහි යුෂ දමා පැය 1/2 ක් සීසන් කරගෙන ගැඹුරු තෙලේ හොඳට බැදගන්න. බැදගත් කරවල ටික වංගෙඩියට දමා කොටාගන්න. පේස්ට් එකට අවශ්‍ය සියල්ලම හොඳින් අඹරාගෙන පසෙකින් තබන්න. පෑන් එකක් ළිප මත තබා තෙල් එකතු කර රත්වන්නට හැර කුරුඳු පොතු, අබ, කරපිංචා, රතුලූනු, ඉඟුරු, සුදුලූනු හා අමුමිරිස් දමා විනාඩි 2 ක් පමණ තෙම්පරාදු කරගන්න. එයටම පේස්ට් එක එකතු කර කුඩුකරගත් කරවල එකතුකර මිරිස්කුඩු, සීනි, රස අනුව ලුණු, දෙහියුෂ එකතුකර හොඳින් කලවම් කර මද ගින්නේ විනාඩි 8-10 පමණ පිසගන්න.


 

TAGGED: achcharu, chandis kitchen, foods
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Cheese and Sausage Kebab

September 25, 2023

හැම් සැන්ඩ්විච්

September 25, 2023

හැම් සැලඩ් බන් Ham Salad Bun

September 25, 2023

හැම් ක්‍රීමි ස්පැගටි

September 25, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?