අවශ්‍ය ද්‍රව්‍ය
- නිවිති ග්‍රෑම් 200
- කපාගත් ඇපල් ගෙඩි 2
- කපාගත් ලූනු ගෙඩි 1/2
- ෆෙටා චීස් ග්‍රෑම් 50
- ඔලිව් තෙල් මේස හැඳි 4
- Apple Cider Vineger මේස හැඳි 1
- දෙහි යුෂ මේස හැඳි 2
- චොප් කරගත් රටඉඳි 4
- රෝස්ටඩ් කරගත් රට කජු ග්‍රෑම් 75
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
සියල්ලම බෝල් එකකට දමා මිශ්‍ර කරගන්න.
සූපවේදී සපුමල් විජේසිංහ