අවශ්‍ය ද්‍රව්‍ය
- කළු කෝපි
- ලුණු එක් නොකළ බටර්
- පොල්තෙල්
සාදාගන්නා ආකාරය
පළමුව බටර් සහ පොල්තෙල් දියකර කලවම් කර බ්ලෙන්ඩර් කරගන්න. පසුව එයට සාදාගත් කළු කෝපි එකද එකතු කර මිශ්‍රණය මෘදු වනතුරු හොඳින් මිනිත්තුවක් පමණ බ්ලෙන්ඩ් කරගන්න.
Sign in to your account