අවශ්‍ය ද්‍රව්‍ය
- එස්ප්‍රෙසෝ කෝපී
- උණු කර පෙණ නංවා ගත් කිරි
- පොල්තෙල්
- චොකලට් සිරප්
- චොකලට් පවුඩර්
සාදාගන්නා ආකාරය
මුලින්ම චොකලට් සිරප්, චොකලට් පවුඩර් භාජනයකට දමා දිය කරගන්න. දැන් ඒකට එස්ප්‍රෙසෝ කෝපී සහ කිරි අවශ්‍ය පමණට දමා කලවම් කර පොල්තෙල් ස්වල්පයක් එක්කර ගන්න. සාදාගත් මිශ්‍රණය බ්ලෙන්ඩරයට දමා හොඳින් බ්ලෙන්ඩ් කර වීදුරුවකට දමාන්න.