අවශ්‍ය ද්‍රව්‍ය
- රවුමට කපාගත් මාළු මිරිස් කරල් 2
- සිහින්ව කපාගත් රතු ලූනු ගෙඩි 12
- කොටු හැඩයට කපාගත් හොඳින් ඉදුණු තක්කාලි ගෙඩි 1
- ගම්මිරිස්කුඩු තේ හැඳි 1/2
- දෙහි යුෂ ස්වල්පයක්
- ඔලිව් ඔයිල් තේ හැඳි 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
භාජනයක් ගෙන එයට මාළු මිරිස්, රතු ලූනු සහ තක්කාලි එකතුකර එයට ගම්මිරිස්කුඩු, දෙහි යුෂ සහ ඔලිව් ඔයිල් දමා හොඳින් අනාගන්න.