අවශ්‍ය ද්‍රව්‍ය
- සීනි ග්‍රෑම් 500
- ටින් කිරි ටින් 1
- වැනිලා ස්වල්පයක්
- වතුර කෝප්ප 1/2
- සිහින්ව කපාගත් කජු ග්‍රෑම් 100
- වැනිලා තේ හැඳි 1
- සිහින්ව කපාගත් ඉඟුරු ග්‍රෑම් 10
- බටර් තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
ටින් කිරි සහ සීනි එකට එකතුකර එයට වතුර දමා හොඳින් මිශ්‍රකර ළිප තබා ගෝරෝසු වන තුරු හැඳි ගාන්න. මෙම මිශ්‍රණයට ඉඟුරු, කජු හා වැනිලා එකතුකර මද ගින්නේ පිසගන්න. සාදාගත් මිශ්‍රණය බටර් තවරාගත් තැටියකට දමා තුනී කර කෑලි කපාගන්න.