නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පැණි කිරිබත්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

පැණි කිරිබත්

Published January 1, 2024

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැකුළු හාල් කිලෝ 1
  • තල ඇට ග්‍රෑම් 250
  • මුං ඇට ග්‍රෑම් 250
  • රුලං ග්‍රෑම් 250
  • වියළි මිදි ග්‍රෑම් 250
  • රටඉඳි ග්‍රෑම් 200
  • කජු මද ග්‍රෑම් 250
  • කිතුල් හකුරු ග්‍රෑම් 500
  • පොල් පැණි අඬුකෝප්ප 1
  • සීනි ග්‍රෑම් 250
  • කරදමුංගු කරල් ස්වල්පයක්
  • පොල් ගෙඩි දෙකක මිටි කිරි කෝප්ප 2
  • දිය කිරි කෝප්ප 2
  • රස අනුව ලුණු

සාදාගන්නා ආකාරය

මුං ඇට රැයක් පෙගෙන්නට තබා ගරා සෝදා ගත් හාල් සමඟ එකතුකර අවශ්‍ය පමණට වතුර දමා ළිපේ තබන්න. මුං ඇට තැම්බුනු පසුව එයට තල ඇට එකතු කර පසුව සීනි හා හකුරු ග්‍රේට් කර මිටි කිරිවලට කලවම් කරගන්න. එයටම දිය කිරි කෝප්ප දෙක කලවම් කර ලුණු අවශ්‍ය තරමට එකතු කරගෙන කරදමුංගු තලා එම මිශ්‍රණයට රුලං, මිදි, කජු කැබලිද බතට එකතු කරන්න. රටඉඳි කුඩාවට කපා පසුව පොල් පැණි මිශ්‍රණය ටිකෙන් ටික එකතු කර කලවම් කරමින් මද ගින්නේ තබා ඉවත් කර කෑලි කපා ගන්න.


 

TAGGED: nilmini ariyawansa, sandus kitchen, පැණි කිරිබත්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

South Indian කෑම

June 9, 2025

සුප්

June 9, 2025

ඔෂීන්ගේ කෑම ගෙදර හදමු.

June 2, 2025

රස නහර පිනායන Japanese Dessert

June 2, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?