නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඉස්සෝ බැදුම
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

ඉස්සෝ බැදුම

Published December 25, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

  • ලොකු ඉස්සන් ග්‍රෑම් 500
  • කෑලි මිරිස් ග්‍රෑම් 100
  • කොච්චි කරල් 5
  • කරපිංචා
  • සීනි මේස හැඳි 2
  • රස අනුව ලුණු
  • පොල්තෙල්

සාදාගන්නා ආකාරය

ඉස්සන් සුද්ද කර එයට කහකුඩු, ගම්මිරිස්කුඩු, ලුණු, දෙහි එකතුකර පැයක් පමණ සීසන් වෙන්න තබා ගැඹුරු තෙලේ බැදගන්න. පෑන් එකක් ළිප තබා එයට තෙල් මේස හැඳි දෙකක් එකතුකර තෙල් රත්වන විට එයට සීනි එකතුකරගන්න. සීනි තෙල් සමග හොඳින් දිය වී කලවම් වූ පසු එයට කපාගත් කොච්චි, කරපිංචා එකතුකර බැදගන්න. ඉන්පසු එයට කෑලි මිරිස් සහ බැදගත් ඉස්සෝ සහ රස අනුව ලුණු එකතුකර හොඳින් කලවම්කරන්න.

TAGGED: chandima mallawarachchi, chandis kitchen, Shrimp
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Indian Diner එකක්

May 19, 2025

Indian Sweets

May 19, 2025

‍රාත්‍රියට ඉන්දියානු කෑම වේලක්

May 12, 2025

මාළු, මස් නැති දවල් කෑම වේලක්

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?