අවශ්‍ය ද්‍රව්‍ය
- දුඹුරු සීනී ග්‍රෑම් 100
- බටර් ග්‍රෑම් 100
- බිත්තර 1
- වැනිලා තේ හැඳි 2
- තිරිඟු පිටි ග්‍රෑම් 100
- කොකෝ පවුඩර් ග්‍රෑම් 50
- බේකිං සෝඩා තේ හැඳි 1
- ඩාර්ක් චොකලට් ග්‍රෑම් 50
- වයිට් චොකලට් ග්‍රෑම් 50
- චොක්ලට් සෝස් ස්වල්පයක්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
සීනි සහ බටර් මදගින්නේ උණු කර නිවෙන්න හැර බිත්තර, පිටි, බේකිං පවුඩර්, කොකෝ පවුඩර්, වැනිලා, ලුණු, ඩාර්ක් චොකලට්, වයිට් චොකලට් සියල්ල එක් කර කුඩා කප්වලට දමාගන්න. සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙ මිනිත්තු 15 ක් බේක් කර චොකලට් සෝස් වත්කර ගන්න.
