අවශ්‍ය ද්‍රව්‍ය
- චොක්ලට් ග්‍රෑම් 200
- Nutella ග්‍රෑම් 150
සාදාගන්නා ආකාරය
චොක්ලට් ඩබල් බොයිල් කර එයට Nutella එකතු කර හොඳින් කලවම් කරන්න. පාච්මන්ට් කොළයක් දැමූ භාජනයකට මිශ්‍රණය එකතු කර ශීතකරණයේ තබා සෙට් වූ පසු කෑලි කපා ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය
සාදාගන්නා ආකාරය
චොක්ලට් ඩබල් බොයිල් කර එයට Nutella එකතු කර හොඳින් කලවම් කරන්න. පාච්මන්ට් කොළයක් දැමූ භාජනයකට මිශ්‍රණය එකතු කර ශීතකරණයේ තබා සෙට් වූ පසු කෑලි කපා ගන්න.
නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.
Sign in to your account