නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: Salt and pepper Cuttlefish
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
ඉවුම් පිහුම්

Salt and pepper Cuttlefish

Published November 13, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

  • සුද්ද කර කපාගත් දැල්ලෝ ග්‍රෑම් 400
  • ගම්මිරිස් ඇට මේස හැඳි 1
  • රස අනුව ලුණු
  • පාන් පිටි කෝප්ප 1/4
  • චොප් කරගත් සුදූ සුදු ලූනු බික් 4
  • කපාගත් රතු මිරිස් කරල් 2
  • කපාගත් ලූනු කොළ ස්වල්පයක්
  • දෙහි යුෂ ස්වල්පයක්
  • තෙල් ස්වල්පයක්
  • කොන් පිටි කප් 1/4

සාදාගන්නා ආකාරය

දැල්ලන්ට දෙහි යුෂ, ලුණු සහ ගම්මිරිස් දමා සීසන් කරගන්න. තෙල් රත් වූ පෑන් එකකට ගම්මිරිස් ඇට දමා මද ගින්නෙ රෝස්ට් කර නිවුණ පසු වංගෙඩියේ කොටාගන්න. බෝල් එකකට පාන් පිටි සහ කොන් පිටි දමා පාන් පිටි මිශ්‍රණයේ සීසන් කරගත් දැල්ලන් තවරා ගැඹුරු තෙලේ බැදගන්න. නැවත තෙල් රත්වූ පෑන් එකකට සුදූ ලූනු, ලූනු කොළ සහ මිරිස් කරල් දමා කලවම් කර බැදගත් දැල්ලන් එකතුකර ලුණු හා ගම්මිරිස් දමාගන්න.


 

TAGGED: Salt and pepper Cuttlefish, sapumal wijesinghe, special lunch
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Chicken Biryani

December 4, 2023

Soya Meat Rice

December 4, 2023

Easy Pilau Rice

December 4, 2023

Peanut Rice

December 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?