නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: Egg rice
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
ඉවුම් පිහුම්

Egg rice

Published November 13, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

  • ගසාගත් බිත්තර 3
  • තම්බාගත් බාස්මති සහල් ග්‍රෑම් 400
  • චොප් කරගත් ලූනු ගෙඩි 1
  • චොප් කරගත් සුදු ලූනු ස්වල්පයක්
  • චොප් කරගත් ඉඟුරු කැබැල්ලක්
  • කොටු හැඩයට කපාගත් කැරට් අලයක්
  • කපාගත් බෝංචි කරල් 2
  • ග්‍රීන් පිස් ග්‍රෑම් 50
  • සිහින්ව කපාගත් ලීක්ස් ස්වල්පයක්
  • රස අනුව ලුණු
  • තෙල් ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

තෙල් රත් වූ පෑන් එකකට ලූනු, සුදු ලූනු සහ ඉඟුරු දමා තෙම්පරාදු කරගන්න. පසුව එයට කැරට්, බෝංචි සහ ග්‍රීන් පීස් දමා කලවම් කර ගසාගත් බිත්තරය එකතුකර හොඳින් කලවම් කරගන්න. අවසානයට සාදාගත් බත්, ලීක්ස්, ලුණු සහ ගම්මිරිස් එකතුකරගන්න.



 

TAGGED: Egg Rice, sapumal wijesinghe, special lunch
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Chicken Biryani

December 4, 2023

Soya Meat Rice

December 4, 2023

Easy Pilau Rice

December 4, 2023

Peanut Rice

December 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?