අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් ජාඩි ග්‍රෑම් 100
- සිහින්ව කපාගත් රතු ලූනු ග්‍රෑම් 100
- දෙහි ගෙඩි 2
- මිරිස් කුඩු ග්‍රෑම් 10
- කරපිංචා ඉති 1
- තෙල් මේස හැඳි 3
- කපාගත් තක්කාලි ග්‍රෑම් 50
සාදාගන්නා ආකාරය
ලූනු, තක්කාලි සහ ජාඩි හොඳින් අඹරා තෙල් රත් වූ භාජනයකට එකතුකර තෙම්පරාදු කරගන්න. මද වේලාවකට පසුව ඉතිරි සියල්ලම දමා ගන්න.