අවශ්‍ය ද්‍රව්‍ය
- සෝදා පිරිසිදු කරගත් කුම්බලා මාළු කිලෝග්‍රෑම් 1
- කපාගත් ගොරකා ග්‍රෑම් 300
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
මැටි වළඳක් පතුළට ලුණු හා ගොරකා දමා ඊට උඩින් මාළු අතුරා ගන්න. නැවත එයට උඩින් ගොරකා සහ ලුණු පිළිවෙලින් අතුරා ගන්න. වළඳ හොඳින් ආවරණය කර දවස් 25-30 ක් ගිය පසු ආහාරයට ගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/09/sujith-ariyarathne.png)