නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Minced Meat Wellington
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

Minced Meat Wellington

Published October 30, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

  • අවශ්‍ය පරිදි මයෝනිස්
  • පේස්ට්‍රි ශීට් එකක්
  • අඹරාගත් මස් ග්‍රෑම් 450
  • චොප් කරගත් ලූණු ගෙඩියක්
  • කොටු හැඩයට කපාගත් කැරට්
  • අලයක් හා අල ගෙඩියක්
  • චොප් කරගත් සැල්දිරි දණ්ඩක්
  • තලාගත් සුදුලූනු බික් 2
  • බිත්තර 1
  • රස අනුව ලුණු, ගම්මිරිස්

සාදාගන්නා ආකාරය

තෙල් ස්වල්පයක් රත් වන්නට හැර අල, කැරට්, සැල්දිරි සහ ලූණු එක් කර විනාඩි හත අටක් හොඳින් පිසගන්න. අවසානයේ සුදුලූණු එක් කර විනාඩියකින් පමණ ළිපෙන් ඉවත් කර නිවෙන්නට හරින්න. මස් වලට නිවාගත් එළවළු එක් කර එයට රස අනුව ලුණු, ගම්මිරිස් එක් කර හොඳින් අනා ගසාගත් බිත්තරයෙන් බාගයක් එක් කර මිශ්‍ර කරගන්න.

පේස්ට්‍රි ශීට් එක පැකට්ටුවේ උපදෙස් පරිදි තුනී කරගෙන එහි එක් කෙළවරකින් මස් මිශ්‍රණය සොසේජ් එකක් හැඩයට තබාගෙන ප්‍රවේසමෙන් මස් මිශ්‍රණය මැදට හිටින ලෙස රෝල් කරගන්න. ඉතිරි බිත්තර සාරු තවරා කෙළවර අලවාගෙන දෙකෙළවර හොඳින් තද කර පේස්ට්‍රි රෝල් එක වටේම බිත්තර තවරාගන්න. සෙල්සියස් අංශක 160 උෂ්ණත්වයට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 50 ත් 60 ත් අතර කාලයක් බේක් කරග මයෝනිස් සමග රස බලන්න.

TAGGED: eggs, mayonnaise, Minced Meat Wellington, riska rasik
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Indian Diner එකක්

May 19, 2025

Indian Sweets

May 19, 2025

‍රාත්‍රියට ඉන්දියානු කෑම වේලක්

May 12, 2025

මාළු, මස් නැති දවල් කෑම වේලක්

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?