නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: ඕට්ස් පෑන්කේක්
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
ඉවුම් පිහුම්

ඕට්ස් පෑන්කේක්

Published October 2, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඕට්ස් කෝප්ප 1
  • බිත්තර 2
  • සීනි කෝප්ප 1/4
  • පැණි මේස හැඳි 1
  • වැනිලා ස්වල්පයක්
  • බේකින් පවුඩර් තේ හැඳි 1/2

සාදාගන්නා ආකාරය

ඕට්ස් පෑන් එකකට දමා විනාඩි 5 ක් පමණ රෝස්ට් කර හොඳට බ්ලෙන්ඩ් කරගන්න. බෝල් එකකට බිත්තර 2 ක් එකතුකර සීනි, පැණි හා වැනිලා දමා හොඳට විස්ක් කරගන්න. පසුව කුඩුකරගත් ඕට්ස් ටික හා බේකින් පවුඩර් එකතුකර හොඳින් විස්ක් කරගෙන නොන්ස්ටික් පෑන් එකකට බැටර් එක දමා දෙපැත්ත පිසගන්න.

TAGGED: Oatmeal Pancakes, riska rasik
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Chicken Biryani

December 4, 2023

Soya Meat Rice

December 4, 2023

Easy Pilau Rice

December 4, 2023

Peanut Rice

December 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?