නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: චීස් මැකරෝනි
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
ඉවුම් පිහුම්

චීස් මැකරෝනි

Published October 2, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

  • මැකරෝනි ග්‍රෑම් 200
  • තෙල් ස්වල්පයක්
  • චීස් ග්‍රෑම් 100
  • බටර් ග්‍රෑම් 25
  • කෝන් පිටි/ තිරිඟු පිටි ග්‍රෑම් 20
  • දියර කිරි මිලි ලීටර් 200
  • අවශ්‍ය පමණට ගම්මිරිස්

සාදාගන්නා ආකාරය

උණු කරගත් ජලයට පැස්ටා, තෙල්, ලුණු ස්වල්පයක් එක් කර තම්බා ගන්න.පෑන් එකක් රත් කර එයට බටර් එක් කර බටර් දිය වූ පසු පිටි එක් කර කලවම් කරමින් පිස ගන්න. සෙමින් දියර කිරි එක් කර ඝන මිශ්‍රණයක් සකස් කරගෙන ළිප නිවා චීස් හා ගම්මිරිස් එකතු කර අවසානයේ තම්බාගත් පැස්ටා හොඳින් මිශ්‍ර කරගන්න.


 

TAGGED: Cheese macaroni
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Easy Pilau Rice

December 4, 2023

Peanut Rice

December 4, 2023

නත්තලට කුකුළෙක් රෝස් කරමු

December 4, 2023

Chicken Biryani

December 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?