නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බතල කේක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

බතල කේක්

Published October 2, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

  • බතල ග්‍රෑම් 500
  • පාන්පිටි කෝප්ප 1/2
  • කුඩුකර ගත් සීනි මේස හැඳි 2
  • පොල්තෙල් ස්වල්පයක්
  • අවශ්‍ය පමණට වතුර
  • රස අනුව ලුණු

සාදාගන්නා ආකාරය

හොඳින් සෝදා පිරිසිදු කර ගත් බතල භාජනයකට දමා තම්බා ගෙන එය වෙනත් භාජනයකට දමා ගෑරප්පුවක් ආධාරයෙන් හොඳින් පොඩි කරගන්න. එයට පාන්පිටි, සීනි, ලුණු එකතු කර හොඳින් කලවම් කර සාමාන්‍ය ප්‍රමාණයේ බෝල සාදා තුනී කර ගන්න. පෑන් එකකට තෙල් ස්වල්පයක් එකතුකර රත් වීගෙන එනවිට තුනී කරගත් බතල රවුම් දමා රන්වන්පාට වනතුරු දෙපැත්ත දමමින් පුළුස්සා ගන්න.



 

TAGGED: glamer of kitchen, nilushi rathnasiri, Sweet potato cake
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

try කරනවානම් මෙන්න වෙනස් Dessert

May 5, 2025

Healthy සැලඩ්

May 5, 2025

කවුරුත් බොන්න කැමති සුප්

April 28, 2025

උදේට හොඳ කැඳ

April 28, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?