නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Healthy සැලඩ්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

Healthy සැලඩ්

Published May 5, 2025

Apple Spinach Salad

අවශ්‍ය ද්‍රව්‍ය

  • නිවිති ග්‍රෑම් 200
  • කපාගත් ඇපල් ගෙඩි 2
  • කපාගත් ලූනු ගෙඩි 1/2
  • ෆෙටා චීස් ග්‍රෑම් 50
  • ඔලිව් තෙල් මේස හැඳි 4
  • Apple cider vineger  මේස හැඳි 1
  • දෙහි යුෂ මේස හැඳි 2
  • චොප් කරගත් රටඉඳි 4
  • රෝස්ටඩ් කරගත් රට කජු ග්‍රෑම් 75
  • රස අනුව ලුණු සහ ගම්මිරිස්

සාදාගන්නා ආකාරය

සියල්ලම බෝල් එකකට දමා මිශ්‍ර කරගන්න.

Egg And Avocado Salad

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බාගත් බිත්තර 3
  • අලිපේර ගෙඩි 1/2
  • කපාගත් ලූනූ ගෙඩි 1/2
  • ලුණු සහ ගම්මිරිස්
  • චොප් කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

සියළුම ද්‍රව්‍ය බෝල් එකකට දමාගන්න. හැන්දකින් හොඳින් කවලම් කරගන්න.

Egg And Green Leaves Salad

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බාගත් බිත්තර 2
  • සලාද කොළ ග්‍රෑම් 20
  • අයිස්බග් කොළ ග්‍රෑම් 20
  • නිවිති ග්‍රෑම් 30
  • සිහින්ව කපාගත් රතු ගෝවා කොළ ග්‍රෑම් 20
  • කැමති වර්ගයක පැණි මේස හැඳි 2
  • රස අනුව ලුණු හා ගම්මිරිස්
  • කපාගත් තක්කාලි ගෙඩි 1/2

සාදාගන්නා ආකාරය

බිත්තර 4 ට කපාගෙන භාජනයකට දමාගන්න. එයටම එළවලු, පැණි, ලුණු, ගම්මිරිස් දමා මිශ්‍ර කරගන්න.

චිකන් සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

  • චිකන් බ්රේස්ට් ග්‍රෑම් 250
  • අලිපේර ග්‍රෑම් 50
  • තක්කාලි ග්‍රෑම් 20
  • කොළ පාට ඔලිව් ගෙඩි 5
  • කොළ පාට පිපිඤ්ඤා ගෙඩි 1/2
  • රස අනුව ලුණු සහ ගම්මිරිස්
  • බේල් පේපර් පාට 3 න් ග්‍රෑම් 50
  • චොප් කරගත් පාස්ලි ස්වල්පයක්
  • ලූනු ගෙඩි 1/2
  • දෙහි යුෂ තේ හැඳි 1
  • ඔලිව් තෙල් මේස හැඳි 1

සාදාගන්නා ආකාරය

කුකුල් මස්වලට ලුණු, ගම්මිරිස් සහ ඔලිව් තෙල් දමා කවලම් කර සෙල්සියස් අංශක 180ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 25-30 බේක් කරගන්න. සියලුම එළවළු වර්ග කොටු හැඩයට කපා බෝල් එකකට දමාගන්න. දැන් එයට කුකුල් මස්, ඔලිව් තෙල්, ලුණු සහ ගම්මිරිස් එකතු කරගන්න.

Littuce Salad

අවශ්‍ය ද්‍රව්‍ය

  • අයිස් බර්ග් ග්‍රෑම් 50
  • සලාද කොළ ග්‍රෑම් 100
  • ඔලිව් ගෙඩි 5
  • ඔලිව් තෙල් මේස හැඳි 1/2
  • ෆෙටා චීස් ග්‍රෑම් 20

සාදාගන්නා ආකාරය

බෝල් එකකට සියළුම ද්‍රව්‍ය දමා හොඳින් මිශ්‍ර කරගන්න.

පතෝල සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

  • පතෝල කරල් 1
  • සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1 /2
  • කපාගත් අමුමිරිස් කරල් 3
  • සිහින්ව කපාගත් කැරට් ස්වල්පයක්
  • ගාගත් පොල් ස්වල්පයක්
  • තක්කාලි ගෙඩි 1 /2
  • දෙහි ගෙඩි 1/2 යුෂ
  • රස අනුව ලුණු හා ගම්මිරිස්

සාදාගන්නා ආකාරය

පතෝල ඉතා කුඩා කැබලිවලට කපා පිරිසිදු කරගෙන එයට අමු මිරිස්, ලූනූ, කැරට්, දෙහි යුෂ, පොල්, ලුණු හා ගම්මිරිස් එකතුකර මිශ්‍රකරන්න. අවසානට තක්කාලි දමාගන්න.

Spicy Fruit Salad

අවශ්‍ය ද්‍රව්‍ය

  • කොටු හැඩයට කපාගත් කොමඩු කෝප්ප 1
  • කොටු හැඩයට කපාගත් අඹ කෝප්ප 1
  • කොටු හැඩයට කපාගත් අන්නාසි කෝප්ප 1
  • කොටු හැඩයට කපාගත් පිපිඤ්ඤා කෝප්ප 1/2
  • කපාගත් ස්ටෝබෙරි ගෙඩි 4
  • පැණි මේස හැඳි 1
  • දෙහි යුෂ තේ හැඳි 1
  • මිරිස් කුඩු තේ හැඳි 1
  • රස අනුව ලුණු සහ ගම්මිරිස්

සාදාගන්නා ආකාරය

ඉහත සියලුම ද්‍රව්‍ය බෝල් එකකට දමා හොඳින් කවලම් කරගන්න.


 



 


 


 



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

South Indian කෑම

June 9, 2025

සුප්

June 9, 2025

ඔෂීන්ගේ කෑම ගෙදර හදමු.

June 2, 2025

රස නහර පිනායන Japanese Dessert

June 2, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?