නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Sausage Bread Rolls
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

Sausage Bread Rolls

Published September 25, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

  • සොසේජස් කරල් 24
  • පාන් පිටි ග්‍රෑම් 500
  • ඊස්ට් තේ හැඳි 2
  • සීනි මේස හැඳි 2
  • ගසාගත් බිත්තර 2
  • දියකරගත් බටර් මේස හැඳි 6
  • එළකිරි මිලිලීටර් 250

සාදාගන්නා ආකාරය

භාජනයකට පාන් පිටි, ඊස්ට්, සීනි, බිත්තර, කිරි සහ ලුණු දමා විනාඩි 5 ක් පමණ ලීයක් භවිතයෙන් කවලම් කර පැය එකහාමරක් පමණ වසා පිපෙන්න හරින්න. පසුව ඩෝ එකට පාන්පිටි ස්වල්පයක් එකතුකර මද වේලාවක් අනාගෙන බොල 24 කට කඩාගන්න.

එක් එක් බෝලය ගෙන බටයක් ආකාරය සාදා සොසේජස් කරල බැගින් ගෙන එය වාටා ඔතා ගන්න. සාදාගත් බනිස් තැටියකට දමා විනාඩි 30 ක් වසා තබා උඩින් බිත්තර තවරා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයෙ විනාඩි 25 ක් පමණ බේක් කරගන්න.



 

TAGGED: Sausage Bread Rolls
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

try කරනවානම් මෙන්න වෙනස් Dessert

May 5, 2025

Healthy සැලඩ්

May 5, 2025

කවුරුත් බොන්න කැමති සුප්

April 28, 2025

උදේට හොඳ කැඳ

April 28, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?