අවශ්‍ය ද්‍රව්‍ය
- මින්ට් කොළ 15
- දෙහි යුෂ මිලිලීටර් 30
- සීනි සිරප් මිලිලීටර් 15
- අයිස් කැට 2 – 3
- Club සෝඩා මිලිලීටර් 120
- කපාගත් දෙහි ගෙඩියක්
සාදාගන්නා ආකාරය
මින්ට් කොළ, දෙහි යුෂ සහ සීනි සිරප් උස වීදුරුවට දමා ලී මිටකින් කොළ ටික තරමක් පොඩි කරගන්න. අවශ්‍ය තරමට අයිස් කැට, ක්ලබ් සෝඩා එකතුකර කලවම් කරන්න. උඩින් දෙහි කැබලි දමා පිළිගන්වන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/08/chammi-imalka.png)