නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Prawn Rice
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

Prawn Rice

Published August 21, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

  • සුද්ද කරගත් ඉස්සන් ග්‍රෑම් 300
  • පිසගත් බාස්මති සහල් කිලෝග්‍රෑම් 1
  • බිත්තර 4
  • කොන්පිටි ස්වල්පයක්
  • කපාගත් ලූනු කොළ ස්වල්පයක්
  • කොටු හැඩයට කපාගත් කැරට් අල 1
  • චොප් කරගත් ලූනු ගෙඩි 1
  • චොප් කරගත් සුදු ලූනු ස්වල්පයක්
  • චොප් කරගත් ඉඟුරු කැබැල්ලක්
  • සේසමි ඔයිල් තේ හැඳි 1/2
  • සොයා සෝස් මේස හැඳි 2
  • ග්‍රීන් පිස් ග්‍රෑම් 100
  • තෙල් ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

ඉස්සන් ලුණු, ගම්මිරිස් සහ කෝන් පිටි දමා කලවම් කරගන්න. තෙල් රත්වූ පෑන් එකකට ඉස්සන් එකතුකර හොඳින් බැදගෙන ළිපෙන් ඉවත්කරගන්න. එම පෑන් එකටම ලූනු, සුදු ලූනු, ඉඟුරු, කැරට්, ග්‍රීන් පිස් දමා කලවම් කරගෙන බිත්තරද එකතුකර හොඳින් ස්ක්‍රම්බල් කර කලවම් කරගන්න. සෙසමි ඔයිල්, සෝයා සෝස්, පිසගත් බත් සහ ඉස්සන් එකතුකරගන්න.



 

TAGGED: Prawn Rice, sapumal wijesinghe
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Indian Diner එකක්

May 19, 2025

Indian Sweets

May 19, 2025

‍රාත්‍රියට ඉන්දියානු කෑම වේලක්

May 12, 2025

මාළු, මස් නැති දවල් කෑම වේලක්

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?