නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: Sausage Pasta
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
ඉවුම් පිහුම්

Sausage Pasta

Published August 21, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බාගත් පැස්ටා ග්‍රෑම් 500
  • කපාගත් සොසේජස් කරල් 2
  • චොප් කරගත් සුදු ලූනු බික් 5
  • චොප් කරගත් පාස්ලි කෝප්ප 1/2
  • කෑළි මිරිස් අවශ්‍ය පමණට
  • තක්කාලි ගෙඩි 2
  • තක්කාලි සෝස් ස්වල්පයක්
  • නැවුම් එළකිරි කොප්ප 1/4
  • චීස් ස්වල්පයක්
  • රස අනුව ලුණු සහ ගම්මිරිස්

සාදාගන්නා ආකාරය

තක්කාලි තම්බාගෙන පොත්ත ඉවත්කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. තෙල් රත්වූ පෑන් එකකට සොසේජස්, සුදු ලූනු සහ ලුණු එකතුකර තෙම්පරාදු කරගන්න. මද වේලාවකට පසුව බ්ලෙන්ඩ් කරගත් තක්කාලි, තක්කාලි සෝස් සහ නැවුම් එළකිරි දමා විනාඩි 2 ක් පමණ පිසගෙන චීස්, තම්බාගත් පැස්ටා සහ පාස්ලි දමා මිශ්‍ර කරගන්න.

TAGGED: Sausage Pasta
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Sausage Pasta

September 25, 2023

Cheese and Sausage Kebab

September 25, 2023

හැම් සැන්ඩ්විච්

September 25, 2023

හැම් සැලඩ් බන් Ham Salad Bun

September 25, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?