නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Mushroom Rice
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

Mushroom Rice

Published August 21, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිසගත් බාස්මති සහල් ග්‍රෑම් 400
  • චොප් කරගත් ලූනු ගෙඩි 1
  • කපාගත් හතු අවශ්‍ය පමණට
  • චොප් කරගත් සුදූ ලූනු බික් 3
  • සෝයා සෝස් තේ හැඳි 2
  • චිලි පේස්ට් තේ හැඳි 1
  • තෙල් ස්වල්පයක්
  • රස අනුව ලුණු සහ ගම්මිරිස්

සාදාගන්නා ආකාරය

තෙල් රත්වූ පෑන් එකකට ලූනු, සුදු ලූනු දමා තෙම්පරාදු කරගන්න. පසුව හතු, චිලි පේස්ට්, සොයා සෝස් සහ පිසගත් බත් එකතුකර කලවම් කරගන්න. අවසානයට ලුණු හා ගම්මිරිස් දමා කලවම් කරගන්න.



 

TAGGED: Mushroom Rice
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

try කරනවානම් මෙන්න වෙනස් Dessert

May 5, 2025

Healthy සැලඩ්

May 5, 2025

කවුරුත් බොන්න කැමති සුප්

April 28, 2025

උදේට හොඳ කැඳ

April 28, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?