නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: Egg Rice
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
ඉවුම් පිහුම්

Egg Rice

Published August 21, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිසගත් බාස්මති සහල් ග්‍රෑම් 400
  • බිත්තර 3
  • චොප් කරගත් ලූනු ගෙඩි 1
  • චොප් කරගත් සුදූ ලූනු ස්වල්පයක්
  • චොප් කරගත් ඉඟුරු කැබැල්ලක්
  • කොටු හැඩයට කපාගත් කැරට් අල 1
  • පොඩියට කපාගත් බෝංචි කරල් 2
  • ග්‍රීන් පිස් ග්‍රෑම් 50
  • පොඩියට කපාගත් ලීක්ස් ස්වල්පයක්
  • රස අනුව ලුණු සහ ගම්මිරිස්

සාදාගන්නා ආකාරය

තෙල් රත්වූ පෑන් එකකට ලූනු, සුදු ලූනු සහ ඉඟුරු දමා තෙම්පරාදු කරගන්න. මද වේලාවකට පසුව එයට කැරට්, බෝංචි සහ ග්‍රීන් පීස් එකතුකර කලවම් කර බිත්තර දමා හොඳින් ස්ක්‍රම්බල් කරගන්න. අවසානයට ලුණු, ගම්මිරිස්, පිසගත් බත් සහ ලීක්ස් එකතුකර කලවම් කරගන්න.





 

TAGGED: Egg Rice
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ස්ටෆ්ඩ් මිනි පෙපර් ස්

September 18, 2023

ෆ්‍රිටාටා

September 18, 2023

චිලි ලයිම් රෝස්ටඩ් චික්පීස්

September 18, 2023

කියුකම්බර් කැනපීස්

September 18, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?