නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: කජු ග්‍රීන්පීස් කරිය
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
ඉවුම් පිහුම්

කජු ග්‍රීන්පීස් කරිය

Published August 7, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

  • වියළි කජු ග්‍රෑම් 250
  • ග්‍රීන්පීස් ග්‍රෑම් 100
  • කැරට් අල 2
  • රතුලූනු ගෙඩි 5-6
  • සුදු ලූනු ගෙඩි 5-6
  • උළුහාල් තේ හැන්දක්
  • රම්පෙ, කරපිංචා
  • අමුමිරිස් කරල් 4
  • කහකුඩු තේ හැඳි 1
  • තුනපහ තේ හැඳි 1
  • අඟලක පමණ කුරුඳු කෑල්ලක්
  • දියකිරි කෝප්ප 1/2
  • මිටිකිරි කෝප්ප 1
  • පොල්තෙල් මේස හැඳි 1
  • රස අනුව ලුණු

සාදාගන්නා ආකාරය

කජු සෝදා වතුරේ දමා පැයක් පමණ තියා වතුරා බේරාගන්න. ග්‍රීන්පීස් තම්බාගන්න. කැරට් කොටු හැඩයට කපාගන්න, සුදුලුනු, රතුලූනු, අමුමිරිස් හීනියට කපාගන්න. ඇතිලියක් ළිප තබා තෙල් එකතුකර රත්වූ පසු උළුහාල්, රම්පෙ, කරපිංචා, කුරුඳු, රතුලූනු, සුදුලුනු, අමුමිරිස් එකතුකර හොඳින් කලවම් කරන්න. ඉන්පසු කපාගත් කැරට්, ග්‍රීන්පීස්, කජු, කහකුඩු, අමු තුනපහ කුඩු, දියකිරි, රස අනුව ලුණු එකතුකර උයාගන්න. දියකිරි හිඳීගෙන එනවිට මිටිකිරි එකතුකර නැවත පිසගන්න. හොදි ගතිය උකු වීගෙන එනවිට ළිපෙන් ඉවත්කර දීසියකට දමා පිළිගන්වන්න.

TAGGED: Cashew Greenpeace Curry, curry, කජු ග්‍රීන්පීස් කරිය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad1
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Potato Nuggets

September 18, 2023

Fried Coconut Prawns

September 18, 2023

Crispy Chicken Balls

September 18, 2023

Crispy Fried Calamari

September 18, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?