නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: පැණි සව් දොදොල්
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
ඉවුම් පිහුම්

පැණි සව් දොදොල්

Published July 3, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

  • සව් ග්‍රෑම් 250
  • සීනි ග්‍රෑම් 250
  • පොල් ග්‍රෑම් 350
  • ලුණු ස්වල්පයක්
  • වතුර මේස හැඳි 2, 3
  • වැනිලා එසන්ස් බිංදු 2 ක්
  • බටර් ස්වල්පයක්
  • මී පැණි ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

පළමුව සව් ටික සෝදා වතුර බේරාගෙන පොල් සමග මිශ්‍ර කර ලුණු කුඩු ස්වල්පයක්  සමග වතුර මේස හැඳි 2 ක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.දැන් පිරිසිදු රෙදි කැබැල්ලක ඔතා විනාඩි 15 ක් පමණ හුමාලයෙන් තම්බා ගන්න.සව්වල අමු ගතිය ඉවත් වී පොල් සමඟ එකට එන පදමට තියෙන්න ඕන.සීනි ළිප තබා කැරමල් වේගෙන එනකොට උණු වතුර කෝප්ප බාගයක් එකතු කර ඉතුරු සීනි ටිකත් එකතු කරලා හොඳින් දිය කරගෙන වැනිලා එකතු කරන්න.

පැණි එක ටිකක් ඝන වීගෙන එනකොට සාදා ගත් සව් පොල් මිශ්‍රණය සමග පැණි බටර් මේස හැන්දක්ද දමා හොදට මිශ්‍ර කර ගන්න.මිශ්‍රණය ඝණ වී ගුලියක් ලෙස එකතු වූ පසු ළිපෙන් ඉවතට ගන්න.බටර් ස්වල්පයක් තවරා ගත් ලෑල්ලක් මත තුනී කර නිවෙන්න හැර කෑලි කපා ඒ මතට මී පැණි දමා පිළිගන්වන්න.

සූපවේදිනී රිස්කා රාසික්
රෝයල් රෙලිශ් (පුද්) සමාගම

TAGGED: Peni Dodol, Peni Saw Dodol, පැණි සව් දොදොල්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

පැෂන් පුඩිං

September 25, 2023

පැෂන් ගැටූ

September 25, 2023

Crumbed Sausage Roll

September 25, 2023

Sausage Bread Rolls

September 25, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?