නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කඩල වඩේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

කඩල වඩේ

Published September 2, 2024

අවශ්‍ය ද්‍රව්‍ය

  • පෙඟෙන්න දැමූ කඩල ග්‍රෑම් 200
  • ඊස්ට් තේ හැඳි 1/2
  • රස අනුව ලුණු
  • කෑළි මිරිස් තේ හැඳි 1/2
  • සිහින්ව කපාගත් ලූනු ගෙඩි 2
  • සිහින්ව කපාගත් කරපිංචා ස්වල්පයක්
  • සිහින්ව කපාගත් කොච්චි ස්වල්පයක්
  • කඩාගත් වියළිමිරිස් කරල් 3
  • බැදීමට තෙල්

සාදාගන්නා ආකාරය

පෙඟෙන්න දැමූ කඩල ටික හොඳට ග්‍රයින්ඩ් කර ලුණු, කෑළි මිරිස්, ඊස්ට් හා ලියාගත් සියල්ලම දමා හොඳට අනාගන්න. පසුව පැයක් වගේ තියලා අතේ තෙල් ගාගෙන ඩෝ එකෙන් පොඩ්ඩක් අරන් පැතලි කර ගැඹුරු තෙලේ බැදගන්න.

TAGGED: කඩල වඩේ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

try කරනවානම් මෙන්න වෙනස් Dessert

May 5, 2025

Healthy සැලඩ්

May 5, 2025

කවුරුත් බොන්න කැමති සුප්

April 28, 2025

උදේට හොඳ කැඳ

April 28, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?