අවශ්‍ය ද්‍රව්‍ය
- පිසගත් බත් කෝප්ප 1
- ඔලිව් තෙල් මේස හැඳි 1
- කොටු හැඩයට කපාගත් ලූනු ගෙඩි 1
- චොප්කරගත් සුදු ලූනු බික් 2
- රස අනුව ලුණු
- කපාගත්ත සොසේජස් කරල් 7-8
- නිවිති කොළ කෝප්ප 2
- මොසරැල්ලා චීස් කෝප්ප 3/4
- චෙඩාර් චීස් කෝප්ප 1/2
- දෙහි යුෂ
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ පෑන් එකකට ලූනු, සුදු ලූනු සහ ලුණු දමා හොඳින් තෙම්පරාදු කරගන්න. පසුව කපාගත් සොසෙජස් එකතු කර බැදගන්න. නිවිති කොළ, පිසගත් බත් සහ චීස් එකතු කර හොඳින් කලවම් කරගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/08/sujith-ariyarathne.png)