අවශ්‍ය ද්‍රව්‍ය
- කුඩුකරගත් කේක් කෝප්ප 1
- කිරි කෝප්ප 2
- වැනිලා අයිස්ක්‍රීම් ස්කූප් 2
- සීනි මේසහැඳි 2
සාදාගන්නා ආකාරය
බ්ලෙන්ඩර් කප් එකට කුඩුකරගත් කේක්වලින් 1/2 ක්, කිරි, අයිස්ක්‍රීම් හා සීනි දාලා විනාඩියක් හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ග්ලාස් එකකට කුඩුකරගත් කේක් ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගත් ශේක් එක දාගන්න. උඩිනුත් කේක්කුඩු ටිකක් ඉස චොක්ලට් සෝස් වක්කරලා පිළිගන්වන්න