අවශ්‍ය ද්‍රව්‍ය
- චොක්ලට් සිරප්
- චොක්ලට් ස්ප්රින්කල් ස්වල්පයක්
- කෙසෙල් ගෙඩි 1
- කිරි කෝප්ප 1
- චොක්ලට් අයිස්ක්‍රීම් ස්කූප් 4
- විප්ක්‍රීම් කෝප්ප 1/2
සාදාගන්නා අකාරය
ග්ලාස් එකක කට වටේ චොක්ලට් සිරප්වල දවටා ස්ප්රින්කල් තවරාගන්න. ඉන්පසු එකේ ඇතුල් පැත්ත චොක්ලට් සිරප්වලින් සරසගන්න.
බ්ලෙන්ඩර් එකට කෙසෙල්, කිරි හා අයිස්ක්‍රීම් දාලා විනාඩියක් විතර හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
ඊළඟට මේක ග්ලාස්එකට දාගන්න. විප්ක්‍රීම් ටික ස්ටිෆ් පීක් වෙනකල් බ්ලෙන්ඩ් කරලා උඩින් පයිප් කරගන්න. උඩින් තව චොක්ලට් ස්ප්‍රින්කල්ස් ටිකක් ඉහගන්න.