අවශ්‍ය ද්‍රව්‍ය
- ඔරියෝ කුකීස් 5
- කිරි කෝප්ප 1/2
- වැනිලා අයිස්ක්‍රීම් ස්කූප් 4
- විප්ක්‍රීම් කෝප්ප 1/2
- කුඩුකරගත් ඔරියො ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
බ්ලෙන්ඩර් එකට ඔරියෝ ටික දාලා කිරි හා අයිස්ක්‍රීම් එකතු කරගන්න. දැන් මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. විප්ක්‍රීම් ටික ස්ටිෆ් වෙනකල් බීට් කරලා උඩින් පයිප් කරගන්න. උඩින් කුඩුකරගත් ඔරියො ටිකක් දාගන්න.