අවශ්‍ය ද්‍රව්‍ය
- කුඩුකරගත් කේක් කෝප්ප 2
- බටර් අයිසින් මේස හැඳි 2
- වැනිලා ස්වල්පයක්
- ඩාක් චොක්ලට් ග්‍රෑම් 100
- පොප් ස්ටික්ස්
- ස්ප්රින්කල් ස්වල්පයක්
- කිරි මේසහැඳි 2
සාදාගන්නා ආකාරය
කේක් කුඩුවලට බටර් අයිසින් හා වැනිලා දමා හොඳින් අනාගෙන බෝල සාදා ස්ටික්ස් සවි කර පැය 2 ක් පමණ ශීතකරණය් තබන්න.
පසුව ඩාක් චොක්ලට් ඩබල් බොයිල් කිරි එකතු කර චොක්ලට් මිශ්‍රණය සාදාගන්න. ගැඹුරු වීදුරුවකයට එකකට චොක්ලට් මිශ්‍රණය දමා ක්ක් බෝල ටික චොක්ලට්වල තවරා ස්ප්‍රින්කල්ස් උඩින් ඉස පැය 2 ක් පමණ ශිතකරණයේ තබන්න.
