නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Cake pops
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

Cake pops

Published June 3, 2024

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුඩුකරගත් කේක් කෝප්ප 2
  • බටර් අයිසින් මේස හැඳි 2
  • වැනිලා ස්වල්පයක්
  • ඩාක් චොක්ලට් ග්‍රෑම් 100
  • පොප් ස්ටික්ස්
  • ස්ප්‍රින්කල් ස්වල්පයක්
  • කිරි මේසහැඳි 2

සාදාගන්නා ආකාරය

කේක් කුඩුවලට බටර් අයිසින් හා වැනිලා දමා හොඳින් අනාගෙන බෝල සාදා ස්ටික්ස් සවි කර පැය 2 ක් පමණ ශීතකරණය් තබන්න.

පසුව ඩාක් චොක්ලට් ඩබල් බොයිල් කිරි එකතු කර චොක්ලට් මිශ්‍රණය සාදාගන්න. ගැඹුරු වීදුරුවකයට එකකට චොක්ලට් මිශ්‍රණය දමා ක්ක් බෝල ටික චොක්ලට්වල තවරා ස්ප්‍රින්කල්ස් උඩින් ඉස පැය 2 ක් පමණ ශිතකරණයේ තබන්න.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

try කරනවානම් මෙන්න වෙනස් Dessert

May 5, 2025

Healthy සැලඩ්

May 5, 2025

කවුරුත් බොන්න කැමති සුප්

April 28, 2025

උදේට හොඳ කැඳ

April 28, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?