අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් කේක් පෙති 7-8
- බිත්තර 3
- කිරි කෝප්ප 1/2
- සීනි මේස හැඳි 1
- බේකින් පව්ඩර් තේ හැඳි 1
- වැනිලා ස්වල්පයක්
- ලුණු ස්වල්පයක්
- ලෙමන් සෙස්ට් ස්වල්පයක්
- බැදීමට තෙල් ස්වල්පයක්
කෝට් කරගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය
- සීනි කෝප්ප 1/2
- කුරුඳු කුඩු ස්වල්පයක්
සාදාගන්නා අකාරය
බිත්තරවලට කේක් පෙති හැර අනෙක් සියල්ලම දමා හොඳින් විස්ක් කරගන්න. දැන් කේක් පෙති මේකෙ සෝක් කරලා පෑන් එකකට දාලා රන්වන්පාට වෙනකල් දෙපැත්ත දමා ටෝස්ට් කරගන්න. සීනිවලට කුරුඳුකුඩු දමා කලවම් කර ටෝස්ට් කරගත් කේක් පෙතිවල දවටගන්න.
