අවශ්‍ය ද්‍රව්‍ය
- පොල්කිරි කෝප්ප 1/2
- ඩාක් චොකලට් කෝප්ප 1
සාදාගන්නා ආකාරය
පොල්කිරි ටික ළිප තබා රත් කරගන්න. රත් කරහත් මිශ්‍රණය චොකලට්වලට දමා විනාඩි 5 ක් චොකලට් මෙල්ට් වෙනකල් හැර හොඳින් විස්ක් කරගන්න. ස්කූප් එකකින් ට්‍රේ එකකට දමා ශීතකරණයේ පැය කිහිපයක් තබන්න.
