අවශ්‍ය ද්‍රව්‍ය
- රතු ලූනු ග්‍රෑම් 100
- වියළි මිරිස් කරල් 6
- කරපිංචා ඉති 1
- දෙහි යුෂ
- ගාගත් පොල් ස්වල්පයක්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
රතු ලූනු, පොල්, මිරිස් කරල් සහ කරපිංචා හොඳින් අඹරා ගන්න.අවසානයට දෙහි යුෂ ස්වල්පයක් දමා කලවම් කරගන්න.
Sign in to your account