අවශ්‍ය ද්‍රව්‍ය
- පිසගත් බත් කිලෝග්‍රෑම් 1
- කපාගත් මෂ්රූම් ග්‍රෑම් 200
- කොත්තමල්ලි කොළ ග්‍රෑම් 30
- මාදුරු ග්‍රෑම් 10
- එළගිතෙල් මිලිලීටර් 30
- කපාගත් ලූනු ග්‍රෑම් 100
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
භාජනයක් ළිප තබා එයට එළිගිතෙල් දමා රත් කර එයට මෂ්රූම් සහ ලූනු දමා තෙම්පරාදු කරගන්න. එයට පිසගත් බත් සහ ඉතිරි සියල්ලම දමා කලවම් කරගන්න.