අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් අල ග්‍රෑම් 500
- මී කිරි මේස හැඳි 4
- කහ කුඩු තේ හැඳි 1/2
- සූදුරු ඇට තේ හැඳි 1
- කොත්තමල්ලි කුඩු ග්‍රෑම් 15
- ඉඟුරු සුදු ලූනු ග්‍රෑම් 30 බැගින්
- වතුර අඩු කෝප්ප 1/2
- තෙල් මේස් හැඳි 3
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ භාජනයකට සූදුරු දමා බැදගන්න. එයට ලූනු, සුදු ලූනු, ඉඟුරු සහ කරපිංචා දමා තෙම්පරාදු කරගන්න. දැන් මේ මිශ්‍රණයට මී කිරි මිරිස් කුඩු, කොත්තමල්ලි සහ කහ කුඩු දමා කලවම් කර අවසානයට අල සහ වතුර එකතුකරගන්න.